හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට පැවසෙන මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවස සහ ඉඩම සම්බන්ධයෙන් තීන්දුව ලබාදීම පූගොඩ මහේස්ත්‍රාත් නිලුප...
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට පැවසෙන මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවස සහ ඉඩම සම්බන්ධයෙන් තීන්දුව ලබාදීම පූගොඩ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය විසින් කල්දමා ඇතැයි වාර්තා වේ.
ඒ, අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේදීයි.
මීට පෙර නඩුව කැඳවු අවස්ථාවේ නීතිපතිවරයා අධිකරණය හමුවේ දැනුම්දුන්නේ අදාළ දේපල රජයට පවරාගෙන මහජන සුබසිද්ධිය සඳහා යෙදවීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.
COMMENTS