මෙම වංචාව ඉදිරිපිට රටේ පාලකයන් පවා දණ ගසන තත්ත්වයක් ඇති බවයි ජයලාල් මහතා සඳහන් කළේ. බරපතල වරදක්ව පවතින ලංකා විදුලි බල මණ්ඩලයේ වැටුප් විෂ...
මෙම වංචාව ඉදිරිපිට රටේ පාලකයන් පවා දණ ගසන තත්ත්වයක් ඇති බවයි ජයලාල් මහතා සඳහන් කළේ.
බරපතල වරදක්ව පවතින ලංකා විදුලි බල මණ්ඩලයේ වැටුප් විෂමතාව නිවැරදි නොකරන තත්ත්වයක් ගොඩනැගී ඇති බව ප්‍රකාශ කළ ජයලාල් මහතා පෙන්වා දුන්නේමේ හේතුවෙන් විදුලි බල මණ්ඩලයේ 90%ක් පමණ සේවකයන් අසාධාරණයට ලක්ව ඇති බවයි.
කෙසේවෙතත් යහපාලනය පිලිබඳ ජනතාව තැබූ විශ්වාසය මෙවැනි තත්ත්වයන් හමුවේ ගිලිහෙන බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=FWbN8oEPgWI&feature=youtu.be[/youtube]
....
COMMENTS