දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

"ඉරුදින" මාධ්‍ය දඩයමට එරෙහිව ලිප්ටන් වටරවුමේ විරෝධය!

දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති,මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන නියෝජිතයෝ පැවසූහ.ඔවුන් මේ බව සඳහන් කළේ "ඉරුදින" පුවත් පතේ ප්‍රධාන ක...

දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති,මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන නියෝජිතයෝ පැවසූහ.ඔවුන් මේ බව සඳහන් කළේ "ඉරුදින" පුවත් පතේ ප්‍රධාන කතෘ ඇතුළු මාධ්‍යවේදීන් හය දෙනෙකු අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට විරෝධය පළකරමින් අද (09)ලිප්ටන් වටරවුමේ පැවති උද්ඝෝෂනයේදීය.

 

අගමැතිවරයාගේ සිට ආණ්ඩුවේ ඇතැමුන් මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම අරඹා ඇති බව සඳහන් කළ එම නියෝජිතයන් අවධාරණය කළේ එම තත්ත්වය පැහැර ගැනීම්,පහරදීම් දක්වා වර්ධනය කිරීමේ පසුබිමක් නිර්මාණය කරමින් තිබෙන බවයි.මාධ්‍ය නිදහස යනු ඒවායේ හිමිකරුවන්ගේ ධනයට,බලයට ඇති නිදහස නොව මාධ්‍යවේදියාට ඇති නිදහස බව ඔවුහු අවධාරණය කළහ.

මේ අතර අද දවස වන විට මාධ්‍යවේදීන් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවත් නීතිවිරෝධී ලෙස මාධ්‍යවේදීන් ආයතනවලින් එළියට දැමු විට මාධ්‍ය ඇමතිවරයා හෝ ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටින බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නිශාන්ත ප්‍රියදර්ශන

[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=B2O5fvmvR9Y&feature=youtu.be[/youtube]

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29567,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ඉරුදින" මාධ්‍ය දඩයමට එරෙහිව ලිප්ටන් වටරවුමේ විරෝධය!
"ඉරුදින" මාධ්‍ය දඩයමට එරෙහිව ලිප්ටන් වටරවුමේ විරෝධය!
http://ift.tt/2mK3N88
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_607.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_607.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy