හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි...
හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂවරයාට හා එවකට ආරක්ෂ ලේකම්වරයා සම්බන්ධ යැයි ප්‍රකාශයක් සිදු කළ අතර එම සිදුවීමට තමා කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
AFP විදෙස් පුවත් සේවයට මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ තමා කිසියම් රහස් බලකායකට සම්බන්ධ බව ෆොන්සේකා මහතා දැන සිටියේ නම් ඔහු එවකට හමුදාපතිවරයා වශයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේ කුමන හේතුවක් නිසා ද යන්නයි.
COMMENTS