හිටපු බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් බැඳුම්කර කොමිසම පැවැත්වෙන පරිශ්‍රයේදී ඊයේඋදේ 9.30ට සිට පැය හත හමාරක් අපරාධ පරීක්ෂණ දෙප...
හිටපු බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් බැඳුම්කර කොමිසම පැවැත්වෙන පරිශ්‍රයේදී ඊයේඋදේ
9.30ට සිට
උදේ 9.30ට ආරම්භ කළ ප්‍රශ්න කිරීම දවල් 12.30 දක්වා ද යළිත් දවල් 1.45 සිට සවස 5 පසුවන තුරුත් ඔහුගෙන් ප්‍රශ්න කොට ඇත.
බැඳුම්කර කොමිසමේ වැඩකටයුතු පෙරේදා (සිකුරාදා) නොකෙරුණු අතර යළිත් කොමිසම 13 වැනිදා (සඳුදා) උදේ 10ට ඇරැඹේ.
ස්ටැන්ලි සමරසිංහ
COMMENTS