විමල්ගේ 47 වන උපන් දිනය පාර්ලිමේන්තු භෝජනාගාරයේදී සමරලා දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ අද දිනට (07)...
විමල්ගේ 47 වන උපන් දිනය පාර්ලිමේන්තු භෝජනාගාරයේදී සමරලා
දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ අද දිනට (07) 47 වැනි උපන්දිනය සමරනු ලැබුවේ අද පාර්ලිමේන්තු දිනයක් බැවින් ඔහු මැගසින් බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීමට පැමිණි අවස්ථාවේය. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී භෝජනාගාරයේදී කේක් කපා සුබ පැතුමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ බිරිඳ ශෂී වීරවංශ දුව හා පුතා සමග ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එක්ව සිටියා.

COMMENTS