හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ මද්දුම පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු අට දෙනෙකු ඊයේ (13දා) රාත්‍රීයේ සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව වාර්ත...
ලංකාවේ දේශපාලනඥයින් බොහෝ විට
මින් ඉහත යෝෂිත රාජපක්ෂ සම්බන්ධ නඩු විභාගය හමුවේ ඔහුගේ නීතිඥවරුන් දන්වා සිටියේ යෝෂිතට ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනයට අවශ්‍ය නිසා විදෙස් ගතවීමේ අවසරය ලබාදෙන ලෙසයි. ඒ අනුව එයට අවසර ලැබුණි.
නමුත් එල්ලවී ඇති චෝදනා සලකා ඕස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය වීසා ලබාගන්නට යෝෂිත අසමත්වූ බවට ආරංචි පැතිරුණ අතර ඔහු ඕස්ට්‍රේලියාවට ගියේ නැත. (යෝෂිතගේ පෙම්වතිය ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි)
COMMENTS