නීතිය මත පාලනය නමැති සංකල්පය අවබෝධ කර ගැනීම සඳහා ජාත්‍යන්තර සාහිත්‍යයේ දැනට පවතින විශිෂ්ඨතම පොතක සිංහල පරිවර්තනයක් ලෙස මෙම ග්‍රන්ථය පාඨක...
නීතිය මත පාලනය නමැති සංකල්පය අවබෝධ කර ගැනීම සඳහා ජාත්‍යන්තර සාහිත්‍යයේ දැනට පවතින විශිෂ්ඨතම පොතක සිංහල පරිවර්තනයක් ලෙස මෙම ග්‍රන්ථය පාඨකයා අතට පත්වේ. සිංහලයට පරිවර්තනය කරන ලද, “නීතිය මත පාලනය” නම් එම කෘතිය පිලිබඳව විවරණයක් සහිත, ආසියානු මානව හිමිකම් කොමිසමේ සම්පත් සහ වැඩසටහන් සංවිධාන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ආචාර්ය බැසිල් ප්‍රනාන්දු විසින් මෙහෙයවනු ලබන දින දෙකක වැඩමුළුවක් “රයිට් ටු ලයිෆ්” මානව හිමිකම් සංවිධානය විසින් සංවිධානය කර ඇත. එය ජනවාරි 21 හා 22 යන දිනයන්හී, වෙන්නප්පුව, නයිනමඩම, චින්තන පුහුණු මධ්‍යස්තානයේදී පැවැත්වේ.
COMMENTS