මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසන්නේ නුදුරේදීම වරාය පැවරීම සඳහා නිශ්චිතව තීන්දුව...
මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසන්නේ නුදුරේදීම වරාය පැවරීම සඳහා නිශ්චිතව තීන්දුවක් ගන්නා බවයි.
මේ දිනවල දෙරටේ නියෝජිතයන් අතර සාර්ථකව සාකච්ඡා පැවැත්වෙන බවත් ඉන්දියාව මෙම යෝජනාවට කැමැත්ත පළකරනු ඇති බවත් ඇමතිවරයා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට ඉතා වැදගත් වරායක් බවයි.
COMMENTS