අද, එසේම 2030 සංවර්ධන ඉලක්ක ජයගැනීම සදහා සංවර්ධන කමිටුවක් පත් කිරීමට තීරණය ගැනීමට ද එම කමිටුව සඳහා තිරසර සංවර්ධනය සඳහා තෝරාගත් ක්ෂේත්‍ර 1...
අද, එසේම 2030 සංවර්ධන ඉලක්ක ජයගැනීම සදහා සංවර්ධන කමිටුවක් පත් කිරීමට තීරණය ගැනීමට ද එම කමිටුව සඳහා තිරසර සංවර්ධනය සඳහා තෝරාගත් ක්ෂේත්‍ර 17 ක ප්‍රවීනයින් 17 දෙනෙකු නියමිතය.
එමෙන් ම අද (02) සිට දිවයින පුරා කියාත්මක වන පරිදි තිරසර සංවර්ධනය පිළිබඳ වැඩපිලිවෙලවල් සකස් කර ඇති අතර 2,000කට බැංකු ගිණුම් ලබාදීමටද සුදානම් කර ඇත.
පසු සටහන -
ජනපතිතුමනි, පදවි ප්‍රාප්තිය වෙනුවෙන් රට වට් තියෙන තරමක් පන්සල් ගානේ, කෝවිල් ගානේ, පිට්ටනියක් වගේ තැනකට හෙලිකොප්ටරය බැස්සුවා නම් නිකම් කොස්සට බැණුම් නො අස්සා, ආච්චි අම්ම්ලාට දැන් උනන්දුව හැලීගොස් ඇති නමුත් අප දන්නා පරිදි තැම්බූ වලඳට ද තොරතෝන්චියක් නොමැතිව බණිනු ඇත. මේ රටෙ අනාගත ඛේදවාචචකය හැටියෙන් හෝ මහින්ද යළි අගමැති වීමට යම් අවස්ථාවක් තිබුණහොත් තත්වය කෙළවර වනු ඇත්තේ ලොක ඉතිහාසයෙහි නැවතත් කළු පැල්ලමක් තබමිනි.
අගමැතිවරයාටත් තව එකක් කිවයුතුය. මෙවර ඔබට බලය ලැබෙනා තුරාම ජනතාව සිතා සිටිය් ඔබ අධිවේගී තුරඟ තරග ධාවකයකු බවය. එහෙත් පසුගිය දෙවසර තුළ ඔබ ඔප්පු කරමින් සිටින්නේ ඔබට කොළුවෙක්වත් දක්කාගෙන පාරේ පයින් යන්නටත් බැරි බවය, එදා නළුවෙක් නොව මොළයක් කීඅපට අද කියනට වෙන්නේ මොළයක් නොව අලයක් කියාය.
¬ රුවන් නෙලූ
COMMENTS