දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මහින්ද - ගෝඨා ගැටුමක්.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව හෝ චමල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂගේ දේශපාලන අනුප්‍රාප්තිකයා ලෙස  ගෙන ඒම සඳහා ඒකාබද්ධ විපක්ෂය වෙන...


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව හෝ චමල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂගේ දේශපාලන අනුප්‍රාප්තිකයා ලෙස  ගෙන ඒම සඳහා ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් කුමාර වෙල්ගම මහතා මහින්ද රාජපක්ෂ මහතාට කළ යෝජනාව ඒ මහතා දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ.

කුමාර වෙල්ගම මහතා පසුගිය සති කිහිපයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සමඟ කළ සාකච්ඡාවලින් පසුව මෙම යෝජනාව කර තිබේ. එහි දී තවදුරටත් මහින්ද රාජපක්ෂ මහතාව නායකත්වයේ තබාගෙන මෙම දේශපාලන ගමන යා නොහැකි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ චමල් රාජපක්ෂ මහතා නායකත්වයෙහි තබාගෙන කටයුතු කළ යුතු බවත් පෙන්වා දී තිබේ. එහෙත් ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග පවසන්නේ එම අවස්ථාවේ දී වෙල්ගම මහතාගේ යෝජනාව හමුවේ  ඔහුට තදින් බැණ වැදී  ඔහුව එළවාගෙන ඇති බවය. මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ මිනිස්සු ඉල්ලන්නෙ තමාව මිස බැසිල්වත් ගෝඨාවත් චමල්වත් නොවන බවය. ඒකාබද්දේ ඉන්නා පිස්සන්ට මේවා නොතේරෙන බවත් ඔහු පවසා ඇත.

කෙසේ නමුත් මෙම හමුවෙන් පසුව විදුර වික්‍රමනායක මහතා ද මහින්ද රාජපක්ෂ මහතාව හමුවී මෙම යෝජනාවම කර තිබේ. ඔහුට ද මහින්ද රාජපක්ෂ මහතා බැණ වැදී ඇති අතර තවත් මෙවැනි යෝජනා තමන් වෙත ගෙන නොඑන ලෙස පවසා ඇත. ගෝඨාභයට මේවා නොතේරෙන බවත් ඔහු ඇතැම් අයගේ ලණු කා දැන් ජනාධිපතිවරයාගේ උගුලේ පැටලී ඇති බවත් පෙන්වා දී තිබේ.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා වෙනම දේශපාලන පක්ෂයක් නිර්මාණය කර ගැනීමට දරන උත්සාහය සම්බන්ධයෙන් වික්‍රමනායක මහතා පෙන්වා දී ඇත්තේ එවිට එජාපයට2020 දී පහසුවෙන් ජයගත හැකි බවය. ඊට පිළිතුරු දී ඇති රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ඒ තමන්ගේ ප්‍රශ්නයක් නොවන බවය. මේ සම්බන්ධයෙන් පසුගිය දා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සාකච්ඡා කර ඇති අතර මහින්ද රාජපක්ෂ මහතාගේ වුවමනාව අනුව 2020 දීත් පරාජය වීම හා ශ්‍රීලනිපය දෙකඩ කිරීමට තමන්ට ද හවුල් වීමට සිදු වන බවත් මේ නිසා මේ සම්බන්ධයෙන් තමන් ද දැඩි තීන්දුවකට යා යුතු බවත් සාකච්ඡා කොට ඇත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද - ගෝඨා ගැටුමක්.
මහින්ද - ගෝඨා ගැටුමක්.
http://ift.tt/2kDdgcs
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_291.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_291.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy