වැල්ලවත්ත හා බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ ගමන් කළ සරසවි ඇදුරෙකු අද උදෑසන ජීවිතක්ෂයට පත් විය. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්...
වැල්ලවත්ත හා බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ ගමන් කළ සරසවි ඇදුරෙකු අද
උදෑසන ජීවිතක්ෂයට පත් විය. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියන්ත පැරකුම් විජේරත්න නමැති ඔහු 59 හැවිරිදිය.
දුම්රියේ ඔහු හැපුණ
නාවල කොස්වත්ත ඩිමෙල් වත්ත පාරේ පදිංචි කරුවෙකු වන ඔහු උදෑසන ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව ඔහුගේ හැඳුනුම්පතේ තොරතුරු ඔස්සේ නිවැසියන් දැනුවත් කර ඇත.
COMMENTS