ලොතරැයි මිල ජනවාරි පළමුවැනිදා සිට රුපියල් 30 දක්වා වැඩිකිරීමට විරෝධය පළකරමින් ලොතරැයි අලෙවි නියෝජිතයන් අලෙවියෙන් ඉවත්ව සිටී. රවී කරුණ...
ලොතරැයි මිල ජනවාරි පළමුවැනිදා සිට රුපියල් 30 දක්වා වැඩිකිරීමට විරෝධය පළකරමින් ලොතරැයි අලෙවි නියෝජිතයන් අලෙවියෙන් ඉවත්ව සිටී.
රවී කරුණානායක මහතා පවසන්නේ ජනතාව වෙනුවෙන් මිල ඉහළ දැමූ බවයි. ඒ හරහා ලොතරැයි මිලදී ගන්නන්ට ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් හිමිවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් අලෙවි නියෝජිතයන් පවසන්නේ මිල ඉහළ දැමීම නිසා ලොතරැයි අලෙවිය සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටෙන බවයි.
COMMENTS