එසේම ඒ මහතා පවසා සිටියේ මේ බව ජනාධිපති මෛත්‍රී සිරිපාල සිරිසේන මහතාවත් නොදන්න බවයි. එනිසා මෙම ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නොව ...
එසේම ඒ මහතා පවසා සිටියේ මේ බව ජනාධිපති මෛත්‍රී සිරිපාල සිරිසේන මහතාවත් නොදන්න බවයි. එනිසා මෙම ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නොව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පවතින බවයි එතුමා පෙන්වා දුන්නේ. මේ නිසා ශ්‍රීලනිප සාමාජිකයන්ට ආණ්ඩුවෙන් එලියට එන්න යෝජනා කරන බව තවදුරටත් ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේය.
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=xMLs8SNKmBQ&feature=youtu.be[/youtube]
- වාර්ථාව මාතර ඉදුනිල් කැළුම් ජයවීර -
COMMENTS