දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ධනංජය ද සිල්වාගේ ඉවසිල්ල නිසා ලංකාව අප්‍රිකාව දැමූ අමාරුවෙන් තරමක් ගොඩ යයි
Homeගොසිප්

ධනංජය ද සිල්වාගේ ඉවසිල්ල නිසා ලංකාව අප්‍රිකාව දැමූ අමාරුවෙන් තරමක් ගොඩ යයි

PropellerAds

පෝට් එළිසබෙත් නුවරදී පැවැත්වෙන  දකුණු අප්‍රිකානු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේදී වේග පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිල නොසිතූ අමාරුවක ...

සහන රැසක් සමගින් Rapid Pick Taxies නව ගමනකක් නව මානයකින් අරඔයි.
වාහන වැඩි‍ වෙලා මඟීන් අඩු වෙලා.
අපේක්ෂකත්වය ගන්න ගෝඨාට ගමෙන් ගමට යන්න වෙයි.





පෝට් එළිසබෙත් නුවරදී පැවැත්වෙන  දකුණු අප්‍රිකානු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේදී වේග පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිල නොසිතූ අමාරුවක වැටී ඇති
නමුත් ධනංජය ද සිල්වාගේ
ඉවසිලිවන්ත ඉනිම හේතුවෙන් තරගයේ දෙවැනි දිනය වන ඊයේ (27 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් ක්‍රීඩාව නතර කරනවිට ශ්‍රී ලංකා පිල කඩුලු 7 ක් අහිමි කරගෙන ලකුණු 181 ක් ලබා ගන්නට හැකිවුණා.
ශ්‍රී ලංකා මුල් ඉනිමේ ආරම්භක පිතිකරුවන්ට සිතූ තරම් දස්කම් දක්වන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැත.
 කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව රංගන හේරත් දැවියනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩලු හතකට ලකුණු 157 ක අසීරු තත්වයකට වැටී තිබූ අතර ධනංජය එක්වී එය 181 දක්වා රැගෙන ගියා.
දකුණු අප්‍රිකාවේ මුල් ඉනිම සියලු දෙනා දැවී ලකුනු 286 කි.
අද තරගයේ තෙවැනි දිනයයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ධනංජය ද සිල්වාගේ ඉවසිල්ල නිසා ලංකාව අප්‍රිකාව දැමූ අමාරුවෙන් තරමක් ගොඩ යයි
ධනංජය ද සිල්වාගේ ඉවසිල්ල නිසා ලංකාව අප්‍රිකාව දැමූ අමාරුවෙන් තරමක් ගොඩ යයි
http://ift.tt/2hM1ZFX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_596.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_596.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy