දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ජනවාරියේ
Homeප්‍රවෘත්ති

උතුරේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ජනවාරියේ

PropellerAds

8වැනි වරටත් සංවිධානය කරනු ලබන යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය ලබන ජනවාරි මස 27වැනිදා සිට 29දා දක්වා යාපනය නගර ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ...

පාස්කු ප්‍රහාරය නොවැළැක්වීමට එරෙහි පෙත්සමි කැඳවයි... හිටපු ජනපති වෙනුවෙන් ෆයිසර් අධිකරණයට... රනිල් වෙනුවෙන් කිසිවෙක් නෑ !
පාස්කු ප්‍රහාරය නොවැළැක්වීමට එරෙහි පෙත්සමි කැඳවයි... හිටපු ජනපති වෙනුවෙන් ෆයිසර් අධිකරණයට... රනිල් වෙනුවෙන් කිසිවෙක් නෑ !
සජිත් සමග ගිය අසූව අපේ නොවෙයි - එජාපය කීමට සැරසෙයි
උතුරේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ජනවාරියේ
8වැනි වරටත් සංවිධානය කරනු ලබන යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය ලබන ජනවාරි මස 27වැනිදා සිට 29දා දක්වා යාපනය නගර ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
 
මෙම ප්‍රදර්ශනය "Gate to the North" නමින් නම් කොට ඇත.
 
දකුණු සහ උතුර යා කරන බද්ධ ව්‍යාපාර, හවුල්කාරීත්වයන් සහ විශාල ඇණවුම් සඳහා මෙම ප්‍රදර්ශනය හරහා මං විවර වනු ඇත.
 
ඉදිකිරීම් කර්මාන්තය, සංචාරක කර්මාන්තය, ආහාරපාන වර්ග සහ ඇසුරුම් කර්මාන්තය, ඔටෝමොබයිල් කර්මාන්තය, තොරතුරු තාක්ෂණය, මූල්‍ය සේවා, ඇගළුම් කර්මාන්තය, කෘෂිකාර්මික, වාණිජ භාණ්ඩ ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රයන් නියෝජනය කරනු ලබන ආයතන මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගි වනු ඇත.
 
මෙවර ප්‍රදර්ශනය වෙළෙඳකුටි 300කින් පමණ සමන්විත වන අතර නිෂ්පාදන 1000කට වඩා වැඩි සංඛයාවක් සඳහා විශේෂ වට්ටම් ලබාගැනීමට ද හැකිවේ.
 
මෙම වෙළෙඳ සල්පිල යාපනය නගර සභාව, ශ්‍රී ලංකා සම්මේලන කර්යාංශය සහ ජාත්‍යන්තර ව්‍යාපාර කවුන්සිලයේ සභාය ඇතිව වාණිජ සහ යාල්පානම් කර්මාන්ත මණ්ඩලය සමඟ එක්ව ලංකා ප්‍රදර්ශනය හා සම්මේලන සේවා සමාගම විසින් සංවිධානය කරයි. මේ සඳහා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යංශය, යාපනයේ ඉන්දියානු තානාපති හා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය අනුග්‍රාහකත්වය දක්වයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ජනවාරියේ
උතුරේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ජනවාරියේ
http://sinhala.asianmirror.lk/media/k2/items/cache/3244050d23c66b3e03b997013a526da3_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_872.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_872.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy