අපවත් වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පළමු ගුණ සමරුව නිමිත්තෙන් වතුරුවිල සිරි සුජාත හිමියන් විසින් කෝට්ටේ නාග විහාරස්ථාන භූමියේ තැන්පත් කිරී...
අපවත් වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පළමු ගුණ සමරුව නිමිත්තෙන් වතුරුවිල සිරි සුජාත හිමියන් විසින් කෝට්ටේ නාග විහාරස්ථාන භූමියේ තැන්පත් කිරීමට සූදානම් කර ඇති සෝභිත හිමියන්ගේ පිළිරුව
මෙම 23 දින දක්වා තැන්පත් කිරීම වළක්වාලමින් නුගේගොඩ
මෙම වාරණය ඉල්ලා තිබුනේ කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති කැලණියේ සෝරත හිමියන්ය.
මෙම පිලිමය තැන්පත් කරන්න උත්සාහ දරා ඇති වතුරුවිල සිරි සුජාත හිමියන් යනු සෝභිත හිමියන් ජීවත්ව සිටියදී විනය විරෝධි ක්‍රියා මත විහාරස්ථානයෙන් ඉවත් කරන ලද හිමිනමක් බවත් එසේ ඉවත් කළ හිමියන් නැවත විහාරස්ථානයට පැමිණ තමන් වහන්සේගේ අවසරයකින් තොරව සිදු කරනු ලබන විවිධ ක්‍රියාවන් නිසා විහාරස්ථානයේ හා දායක සභාව අතර විවිධ මත ගැටුම් ඇතිවී තිබෙන බවත් විහාරාධිපති හිමි සිය නීතිඥවරුන් මඟින් අධිකරණයට දන්වා අත.
ඒ අනුව එසේ වාරණයක් නිකුත් කෙරුණි.
COMMENTS