දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සාක්ෂි තිබියදීත් දයාන් ලාන්සාව අධිකරණට ගේන්නට පොලිසිය අසමත්?
Homeදේශපාලන

සාක්ෂි තිබියදීත් දයාන් ලාන්සාව අධිකරණට ගේන්නට පොලිසිය අසමත්?

PropellerAds

මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩී  ගමගේ මහතාට 2016 ජුනි 02 වනදා මීගමුව නගර සභාවේදී  නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කළ  පහරදිම සම්බන්ධ නඩු ව...

කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ අංජලී ද සිල්වා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ්‌ නගර සභාවට...
ජපානයේ කෝටිපති දියණිය රැගෙන ආ ලාංකික පෙම්වතා මාට්ටු

මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩී  ගමගේ මහතාට 2016 ජුනි 02 වනදා මීගමුව නගර සභාවේදී  නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කළ  පහරදිම සම්බන්ධ නඩු විභාගය අද ( 29) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී  ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඉදිරියේදී විභාගයට ගැනිණී. මෙම අවස්ථාවේදී  පෑලියගොඩ/උතුර අපරාධ කොට්ඨාශයේ පොලිසියේ නිලධාරියෙකු අධිකරණය වෙත කරුණු දක්වමින් කියා සිටියේ  මෙම පහරදීමට මීගමුව හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලාන්සා සම්බන්ධ බවට ප්‍රමාණවත්  සාක්ෂි  නොමැති බවයි.

මෙහිදී  පැමිණිල්ලේ නිතිඥ මහත්වරුන් පවසා සිටියේ  ඉහතදී ගරු අධිකරණයට ඉදිරිපත් කල බි වාර්තා වේ සදහන් වි ඇති  කරුණු යටතේ මෙම පුද්ගලයාගෙන් තමන්ට තර්ජනයක් සිදුව ඇති බවත්, සැකකරුවන්ගෙන් අත්අඩංගුවට ගන්නා ලද දුරකථන සහ උප නගරාධීපතිවරයා  වන දයාන් ලාන්සා  ගේ සංවාද පරීක්ෂා කර බැලීමේ දී සිද්ධිය සිදුවූ දින දුරකථන ඇමතුම් 16ක් ඇති බවට සදහන් වී තිබෙන බවයි.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ (32 වගන්ති  )යම් කිසි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගැනිමට එම සාක්ෂි ප්‍රමාණවත් බවත්,මෙම නඩුවේ 3 වන සැකකරු ලෙස දයාන් ලාන්සාව නම් කරන ලෙස ගරු අධිකරණයෙන් තවදුරටත්  නීතිඥවරුන්  ඉල්ලා සිටින බව ප්‍රකාශ කරන ලදී.

මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් පොලිසියට ප්‍රකාශ කළේ මෙතරම් කාලයක් පරීක්ෂණ සදහා කල් ලබාදුන්නේ මෙම පරීක්ෂණයට සාධාරණයක්ඉ, යුක්ටුතියක් ඉටුකිරීම උදෙසා වන අතර   ඒ අනුව  නැවතත් මෙම නඩුවේ  විමර්ශන කටයුතු සදහා නීතිපති  දෙපාර්තමේන්තුවේ උපදෙස්   ලබාගන්නා ලෙසයි. ඒ  මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් මෙම නඩුව  නීතිපති උපදෙස් සදහා යොමුකළ අතර   මෙම නඩුව  2017 වසරේ පෙබරවාරි මස 28 වනදාට කල් තැබූ අතර  එදින පොලීසියේ ස්ථාවරය ප්‍රකාශ කරන ලෙසද පවසන ලදී.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සාක්ෂි තිබියදීත් දයාන් ලාන්සාව අධිකරණට ගේන්නට පොලිසිය අසමත්?
සාක්ෂි තිබියදීත් දයාන් ලාන්සාව අධිකරණට ගේන්නට පොලිසිය අසමත්?
http://ift.tt/2fHxcZ0
https://i.ytimg.com/vi/ZLk86MNAQ8E/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_641.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_641.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy