රූපවාහිනි සංස්ථාවේ සේවකයින්ගේ මේ මස වැටුප ගෙවා ගෙවා ගැනීමට නොහැකිව එහි පාලනාධිකාරිය මුල්‍ය අර්බුදයකට පත්ව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග ...
රූපවාහිනි සංස්ථාවේ සේවකයින්ගේ මේ මස වැටුප ගෙවා ගෙවා ගැනීමට නොහැකිව එහි පාලනාධිකාරිය මුල්‍ය අර්බුදයකට පත්ව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම මස වැටුප ගෙවා දැමීම ඇතුළු උවමනාවන් වෙනුවෙන් ලංකා බංකුවෙන් මිලියන සියයක බංකු අයිරාවක් ඉල්ලා සිටියද එය ප‍්‍රතික්‍ෂෙප කර ඇත්තේ රූපවාහිනි සංස්ථාවට ගෙවීමේ හැකියාව අවම බව කියමිනි.
COMMENTS