දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසීයාමේ අවදානමක්?
Homeප්‍රවෘත්ති

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසීයාමේ අවදානමක්?

PropellerAds

තෙල් පිරිපහදු කිරීම සඳහා නව කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට රජය චීන සමාගමක් සමග ගිවිසුමකට එළඹීම මගින් ඛණිජතෙල් කර්මාතය දැඩි අර්බුදයකට ලක් වන බව...

කෝටි 18 ක ඉඩමක් ඇමැති මලික් බලහත්කාරයෙන් අල්ලාගෙන - අල්ලස් පැමිණිල්ලක්!
"කථානායකයා මම - ඔක්කොම දන්නෙත් මම" - මෛත්‍රී පොතක් ලියයි
ඡන්දය දීමට හැඳුනුම්පත් 7ක් වලංගුයි
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසීයාමේ අවදානමක්?

තෙල් පිරිපහදු කිරීම සඳහා නව කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට රජය චීන සමාගමක් සමග ගිවිසුමකට එළඹීම මගින් ඛණිජතෙල් කර්මාතය දැඩි අර්බුදයකට ලක් වන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.

එහි ඛණිජ තෙල් සංස්ථා ශාඛාවේ කැඳවුම්කරු චේතිය ඒකනායක මහතා ප්‍රකාශ කළේ තෙල් පිරිපහදු කටයුතු සඳහා චීන සමාගමකට අවස්ථාව ලබාදීම මගින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසීයාමේ අවදානමක් පවතින බවයි.

එමෙන්ම චීන තෙල් පිරිපහදුවක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමෙන් කිසිදු අවස්ථාවක ඛණිජ තෙල් මිල පහත හෙලීමට රජයට බලපෑම් කළ නොහැකි තත්ත්වයක් උදාවන බවද ඔහු සඳහන් කරයි.

මෙම වැඩපිළිවෙළ නවතා දැමීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින අතර තම මතයට ආණ්ඩුව අවනත නොවන්නේනම් ඉදිරියේදී ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එලඹෙන බවද ඒ මහතා කියාසිටියේය.

ඔහු මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ ඊයේ (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසීයාමේ අවදානමක්?
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසීයාමේ අවදානමක්?
http://ift.tt/2fKE8VM
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_430.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_430.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy