දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න.
Homeදේශපාලන

වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න.

PropellerAds

ජනගහනයට සමානුපාතිකව වැඩිම මද්‍යසාර පරි‍භෝජනයක් සහිත රටවල් 15 මෑතක දී කරන ලද අධ්‍යයනයක දී හෙළි වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කර ඇති...

මම ආණ්ඩුවේ ලොක්කෝ පහකට කියලයි රට ගියේ - මහින්ද සමරසිංහ ජිනීවා සිට ඒෂියන් මිරර්ට කියයි
විදුලිය බිඳ වැටී ඇති ප්‍රදේශවල සියලු ජනතාවට විශේෂ නිවේදනයක්
විමල් දිගටම සටනේ : ෂබ්රිගේ මද්‍රසා පාසල් යෝජනාවට විරුද්ධ වේ

ජනගහනයට සමානුපාතිකව වැඩිම මද්‍යසාර පරි‍භෝජනයක් සහිත රටවල් 15 මෑතක දී කරන ලද අධ්‍යයනයක දී හෙළි වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කර ඇති මෙම අධ්‍යයනයට අනුව එක් එක් රටවල පුරවැසියෙකු සාමාන්‍ය වශයෙන් වාර්ෂිකව පරිභෝජනය කරනු ලබන මද්‍යසාර ලීටර ප්‍රමාණය මෙමඟින් අනාවරණය වී තිබේ.

ඊට අනුව වැඩිම මද්‍යසාර පරිභෝජනයක් සහිත ජනතාවක් සිටින රට ලෙස හඳුනාගෙන තිබෙන බෙලරුසියානු රාජ්‍යයයි. එහි එක් පුද්ගලයෙකු වාර්ෂිකව මද්‍යසාර ලීටර 17.32 ක් පරි‍භෝජනය කරනු ලබන බවත් දෙවැනි ස්ථානයේ සිටින ලිතුවේනියාවේ පුද්ගලයෙකුගේ වාර්ෂික මධ්‍යසාර පරිභෝජනය ලීටර 12.65 ක් ලෙසත් වාර්තාවේ.

මෙහි ඇති විශේෂත්වය වනුයේ මෙම ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථානවල සිටින සෑම රටක්ම පාහේ පැරණි සෝවියට් සමූහාණ්ඩුවට හෝ යුරෝපීය සංගමයට අයත් රටවල් වීමයි.

කෙසේ වෙතත් මෙම අධ්‍යයනයේ සම්පූර්ණ ලේඛනය මෙතෙක් නිකුත් කර නොමැති බැවින් සෙසු රටවල්වල ස්ථාන කවරේද යන්න තවමත් අනාවරණය වී නොමැත.

තවද 2014 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද, 2010 වසරේ තොරතුරු ඇසුරින් සකස් කරන ලද වාර්තාවකට අනුව වයස අවුරුදු 15 ට වැඩි ශ්‍රී ලාංකීය පුරවැසියෙකුගේ වාර්ෂික මද්‍යසාර පරිභෝජනය ලීටර 3.7 ක් ලෙසින් වාර්තා වී ඇත. මෙහිදී මද්‍යසාර යන්නට බීර, වයින්, පෙරන ලද සැර මත්පැන් හා මද්‍යසාර අන්තර්ගත වෙනත් බීම වර්ග සැලකිල්ලට ගෙන තිබේ.

රටවල් 190 ක් ඇසුරින් කරන ලද එම අධ්‍යයනයට ශ්‍රී ලංකාව සිටින්නේ 130 වැනි ස්ථානයේ ය.

පහත දැක්වෙන්නේ නවතම අධ්‍යයනයට අනුව වැඩිම ජනගහනයට සමානුපාතිකව වැඩිම මද්‍යසාර පරි‍භෝජනයක් සහිත රටවල් 15 යි. එක් පුරවැසියෙකු වාර්ෂිකව පරිභෝජනය කරනු ලබන මද්‍යසාර ලීටර ප්‍රමාණය අදාළ රටට ඉදිරියෙන් දැක්වේ.

1. Belarus (17.32l)
2. Lithuania (12.65l)
3. Czech Republic (12.43l)
4. Croatia (12.18l)
5. Austria (12.04l)
6. Portugal (11.92l)
7. France (11.8l)
8. Ireland (11.72l)
9. Estonia (11.61
10. Hungary (11.51
11. Luxembourg (11.4l)
12. Germany (11.2l)
13. Russian Federation (11.05l)
14. Equatorial Guinea (10.99l)
15. Poland (10.92l)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29414,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න.
වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න.
http://ift.tt/2flzLSq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_419.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_419.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy