දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මිල පාලනයෙන් පසු දිවයින පුරා ඖෂධ හිඟයක්
Homeගොසිප්

මිල පාලනයෙන් පසු දිවයින පුරා ඖෂධ හිඟයක්

PropellerAds

මිල පාලනයෙන් පසු දිවයින පුරා ඖෂධ හිඟයක්   පැනඩෝලුත් නෑ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රජය නිකුත් කළ ගැසට් පත්‍රයක් මත ක්‍රියාත්මක වුණ අත්‍...

කිම් කාර්ඩශින්ට අවි පෙන්වා ඩොලර් මිලියන 11 ක් වස්තුව ප්‍රංශයේදී කොල්ලකාලා
මහානාම ගුරුවරිය නිසා ආයතන සංග්‍රහයට සංශෝධන
සැත්කමින් පසු නාමල් ලබාගත් ජෝකර් සෙල්ෆිය

මිල පාලනයෙන් පසු

දිවයින පුරා ඖෂධ හිඟයක්


 පැනඩෝලුත් නෑ

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රජය නිකුත් කළ ගැසට් පත්‍රයක් මත ක්‍රියාත්මක වුණ අත්‍යවශ්‍ය ඖෂධ කාණ්ඩ 48 ක මිල පාලනය හේතුවෙන් අද දිවයින පුරා ෆාමසි වල ඖෂධ හිඟයක් හටගෙන තිබේ.
මෙම හිඟයට හේතුව වී ඇත්තේ අදාළ ඖෂධ පාලන මිලට අලෙවි කරන්නට බැරි නිසා
වෙළඳ මහතුන් ඒවා අලෙවි නොකර සිටීමය.

උදාහරණ ලෙස පැරසිටමෝල් මිල රුපියල් 1.30 කට දෙන්නට යයි පාලන මිල නියම කිරීම මත පැරසිටමෝල් කාණ්ඩයට අයත් පැනඩෝල් පවා එම මිලට දෙන්නට සිදුව ඇති අතර වෙළෙඳුන්ට අදාළ සමාගම් ඒවා අලෙවි කර ඇත්තේ 1.30 ට වැඩි මිලකටය.
මේ හේතුව නිසා ලංකාවේ නිෂ්පාදිත පැරසිටමෝල් වලට අධික ඉල්ලුමක් හටගෙන ඇති අතර ඒවා පමණක් අලෙවි කරන්නට හැකි  ෆාමසි ඒවා අලෙවි කර  අනෙක් අය ඉන් බැහැරව ඇත.
මෙම තත්වය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ වල ප්‍රකට වෙළෙඳ නාම වලට වෙළෙදාම් කරන්නට ලංකාව තුළ ඉදිරියේදී ඉඩක් නොලැබෙනු ඇති බවටත් පාරිභෝගිකයින් ඉල්ලන ‘බ්‍රෑන්ඩ්‘ ලබාදෙන්නට හැකියාවක් නැති බවත් අගනුවර ප්‍රධාන ඖෂධාලයක් වන යුනියන් කෙමිස්ට් ආයතනය අප කළ විමසුමකදී දන්වා තිබේ.
ඖෂධ පාලන මිල හේතුවෙන් එක්තරා පිරිසකට වාසි සහගත තත්වයක් ඇති විය හැකි  අතර ඇතැම් ප්‍රකට නාම ලංකාවෙන් අතුරුදන් වනු ඇති බවත් මේ අනුව පෙනී යයි.
මින් ටික දිනකට පෙර සෞඛ්‍ය අමැති වරයා දන්වා සිටියේ දොස්තර මහතුන් තුණ්ඩු ලියද්දී වෙළෙඳ නාම ලිවීමේ සම්ප්‍රදාය නතර කළ යුතු බවකි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මිල පාලනයෙන් පසු දිවයින පුරා ඖෂධ හිඟයක්
මිල පාලනයෙන් පසු දිවයින පුරා ඖෂධ හිඟයක්
http://ift.tt/2egE4iT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_943.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_943.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy