දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විරසක වූයේ යයි කතා පැතිරෙන ජනපති අගමැති ඊයේ රෑ හමුවෙලා
Homeගොසිප්

විරසක වූයේ යයි කතා පැතිරෙන ජනපති අගමැති ඊයේ රෑ හමුවෙලා

PropellerAds

විරසක වූයේ යයි කතා පැතිරෙන ජනපති අගමැති ඊයේ රෑ හමුවෙලා පසුගියදා පදනම් ආයතනයේ උත්සවයකදී ජනපති මෛත්‍රිපාල සිදු කළ කතාව අගමැතිවරයාගේ ක්‍ර...

මදුෂ් හසුවුනේ 125 ක් සමගලු - 25 ක් ඇතුළට ගෙන 100 ක් නිදහස් කරලා
ගෝල්ෆේස් කෝර්ට්හිදී මියගිය පුද්ගලයාගේ මරණයත් සමග තවත් අභිරහස් සිදුවීම් පෙළක්
මෛත්‍රී සමග විමල් ඉදිරියට (බදාදා කාටූන්)

විරසක වූයේ යයි කතා පැතිරෙන
ජනපති අගමැති ඊයේ රෑ හමුවෙලා


පසුගියදා පදනම් ආයතනයේ උත්සවයකදී ජනපති මෛත්‍රිපාල සිදු කළ කතාව අගමැතිවරයාගේ ක්‍රියාකාරකම් ගැන වක්‍රව විරෝධය පළකිරීමක් විය.
මේ සමගම දේශපාලන ලෝකයේ කථාබහක් මතුවූයේ දෙදෙනා අතර විරසක කමක් මතුව ඇති බවත් ඉදිරි දිනවල පොලිසිය හා නීතිය සාමය අමාත්‍යංශයද ජනපති යටතට ගෙන විවිධ පෙරළි සිදුවන දේශපාලන කුණාටුවක
පෙරනිමිති පහළවී ඇති බවත්ය.


මෙම කුණාටුව නිසා ඊයේ සිට විවිධ පක්ෂ අදහස් දක්වමින් පටන්ගත් දේශපාලන මාධ්‍ය හමු අද දවසේත් පැවැත්වේ.
මේ සියල්ල සිදුවෙද්දී ඊයේ රාත්‍රියේ කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ  ඇසල මහා පෙරහැරට ජනාධිපතිතුමාත්, අගමැතිවරයාත් සහභාගී වුණා.

ඔවුන් ඉතා සුහදව හමුවූ ආකාරයක් පෙනෙන්නට තිබුණ අතර මෙම හමුවීම සම්බන්ධයෙන් අගමැතිවරයා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ  සටහනක්ද දක්වා ඇත. එහි ඇත්තේ මෙසේය.

‘පෙරහැර නරඹන අතරතුර රටේ ඉදිරි සංවර්ධන කටයුතු හා දේශපාලන කාරණා සම්බන්ධයෙන් හරවත් මෙන්ම රසවත් සාකච්ඡා ඇතිවූණා. ආගමික සංහිදියාව පවත්වාගනිමින් බොද්ධ දර්ශනය රටේ රාජ්‍ය පාලනයට සම්බන්ද කරගැනීම පිළිබදවද මෙහිදී අපගේ විශේෂ අවධානයට යොමු වුණා.‘

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29319,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විරසක වූයේ යයි කතා පැතිරෙන ජනපති අගමැති ඊයේ රෑ හමුවෙලා
විරසක වූයේ යයි කතා පැතිරෙන ජනපති අගමැති ඊයේ රෑ හමුවෙලා
http://ift.tt/2e22m0i
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_897.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_897.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy