එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා දෙසැම්බර් 05 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනි විරව...
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා දෙසැම්බර් 05 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනි විරවර්ධන මහත්මිය අද(19) නියම කළාය.
පසුගිය ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් යොදා ව්‍යාජ ලියවිල්ලක් ඉදිරිපත් කළ බව පොලීසිය ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි.
COMMENTS