දරු සම්පත් ලද ගයේෂාගෙන් උපන්දිනයදා ගැභිණි මවුවරුන්ට තෑගි මේ වනවිට සිය කුළුඳුල් දරු උපතට සූදානම් වන ප්‍රකට නිළි ගයේෂා පෙරේරා ඇගේ උපන්දිනය වෙ...
දරු සම්පත් ලද ගයේෂාගෙන් උපන්දිනයදා ගැභිණි මවුවරුන්ට තෑගි
මේ වනවිට සිය කුළුඳුල් දරු උපතට සූදානම් වන ප්‍රකට නිළි ගයේෂා පෙරේරා ඇගේ උපන්දිනය වෙනුවෙන් දෙහිවල හා අවට වාසය කරන ගැභිණි මාතාවන් පිරිසකට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ සමාජ සත්කාරයක පසුගියදා නිරතවුණා. මේ එම ඡායාරූප එකතුවයි.
Pix By -Indika Mallawarachchi

COMMENTS