දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවේ ප්‍රධාන නගර යාකරන ට්‍රැක් හතරෙ පාරවල් හදන්න ඉන්දියාවෙන් උදවු
Homeගොසිප්

ලංකාවේ ප්‍රධාන නගර යාකරන ට්‍රැක් හතරෙ පාරවල් හදන්න ඉන්දියාවෙන් උදවු

PropellerAds

යාපනයේ සිට මන්නාරම දක්වාත්, මන්නාරම සිට කුරුණෑගල හරහා කොළඹ දක්වා සහ මන්නාරම සිට වව්නියාව හරහා ත්‍රිකුණාමලය දක්වාත් දිවෙන මංතීරු හතරක ප්‍රධා...

Star Friends Boat Party
කවුරුවත් මගේ අවයව දැකලා නෑ- භාග්‍යා
රාජ්‍ය සේවකයින්ට අඩු මිලට බත් පාර්සල්
යාපනයේ සිට මන්නාරම දක්වාත්, මන්නාරම සිට කුරුණෑගල හරහා කොළඹ දක්වා සහ මන්නාරම සිට වව්නියාව හරහා ත්‍රිකුණාමලය දක්වාත් දිවෙන මංතීරු හතරක ප්‍රධාන මාර්ග පද්ධතියක් ඉදිකිරීමට
සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ පැවති සාකච්ඡා වලින් අනතුරුව දන්වා ඇත.

ඊයේ පස්වරුවේ නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී ඉන්දියාවේ මාර්ග ප්‍රවාහන, අධිවේගී මාර්ග සහ නාවික අමාත්‍ය නිතින් ගද්කාරි මහතා සමග සාකච්ඡාෙවකින් අනතුරුව ඔහු පැවසූයේ එවැනි මාර්ග පද්ධතියක්

ඔස්සේ උතුරු නැගෙනහිර සංවර්ධනයට හා සම්බන්ධතාවයනට අති මහත් රුකුලක්ද ලැබෙන බවය.


ඉතා ඉහළ තාක්‍ෂණයකින් යුතුව දීර්ඝ මාර්ග පද්ධති ශක්තිමත්ව හා කල්පවතින අයුරින් ඉදිකිරීමේ තාක්‍ෂණය තමන් සතු බව පෙන්වා දුන් ගද්කාරී මහතා සිමෙන්ති සහ කොන්ක්‍රීට් යොදා ගනිමින් ඉදි කෙරෙන මාර්ග වසර 50 ක් පුරා කිසිදු නඩත්තුවකින් තොරව භාවිත කළ හැකි බව ද  කියා ඇති අතර ශ්‍රී ලංකාවේ එවැනි මාර්ග පද්ධති ඉදිකිරීම සම්බන්ධව ඉන්දියාවට සහය ලබා දිය හැකි බව වසා ඇත.
ලෝකයේ අනෙකුත් රටවල් හා සසඳන කළ මාර්ග ඉදිකිරීමේ ඉන්දීය තාක්‍ෂණය මිළ අධික නොවන බව ඔහුගේ අදහසයි.
යාපනයේ සිට මන්නාරම දක්වාත්, මන්නාරම සිට කුරුණෑගල හරහා කොළඹ දක්වා සහ මන්නාරම සිට වව්නියාව හරහා ත්‍රිකුණාමලය දක්වාත් දිවෙන මංතීරු හතරක ප්‍රධාන මාර්ග මේ අනුව තනනු ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29391,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවේ ප්‍රධාන නගර යාකරන ට්‍රැක් හතරෙ පාරවල් හදන්න ඉන්දියාවෙන් උදවු
ලංකාවේ ප්‍රධාන නගර යාකරන ට්‍රැක් හතරෙ පාරවල් හදන්න ඉන්දියාවෙන් උදවු
http://ift.tt/2cUVVYj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_334.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_334.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy