වසර 62 ක් පැරණි කොළඹ ඉසිපතන විද්‍යාලයට මේ දක්වා ක්‍රීඩාංගණයක් නොමැතිවූ අඩුව පිරිමසමින් නගර සභාව පාලනය කළ කොළඹ 5 හෙන්රි ප්‍රේද්‍රිස් ...
වසර 62 ක් පැරණි කොළඹ ඉසිපතන විද්‍යාලයට
මේ දක්වා ක්‍රීඩාංගණයක්
ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති ප්‍රේමසිරි ඈපා මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් මෙය ලැබී ඇත. මෙතෙක් කොළඹ මහ නගර සභාව යටතේ පැවති හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගනයේ පරිපාලනය, නඩත්තුව සහ සංවර්ධන කටයුතු, ඉදිරියේදි මහ නගර සභාව සහ ඉසිපතන විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් මඟින් ක්‍රියාත්මක වනු ඇත.
සිසුන් 4,700 ක් පමණ මේ වනවිට ඉගෙනුම ලබන ලංකාවේ රගර් ක්‍රීඩාවෙන් ජාතික මට්ටමේ තරග කරුවන් බිහිකරන ඉසිපතන විද්‍යාලයේ ක්‍රීඩා කටයුතු මෙතෙක් සිදුකර තිබුනේ කුලියට ලබාගත් ක්‍රීඩාංගනවලයි.
COMMENTS