දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වේයන්ගොඩ ‘තොල් පෙති අතරින්’ DVD එක ටෙලියක් පමණයිලූ
Homeගොසිප්

වේයන්ගොඩ ‘තොල් පෙති අතරින්’ DVD එක ටෙලියක් පමණයිලූ

PropellerAds

වේයන්ගොඩ ‘තොල් පෙති අතරින්’ DVD එක ‘වැඩිහිටියන්ට වඩාත් සුදුසු‘ ටෙලියක් පමණයි - නීතීඥයා තර්ක කරයි නිළිය,නළුවන් හා අධ්‍යක්ෂ රිමාන්ඩ් ...

‘අයියෝ ‘ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට ඇතුළුවෙයි
අනතුර වෙලාවෙ බීලා හිටියෙ නැහැයි කී රමිත් බීපු බව අද පිළිගෙන 29000 ක් දඩ
අම්මට අත උස්සන්න ආපු හින්දයි ගැහුවේ - බන්ධනාගාර බසයේ යනගමන් චිලී කියයි


වේයන්ගොඩ ‘තොල් පෙති අතරින්’ DVD එක
‘වැඩිහිටියන්ට වඩාත් සුදුසු‘
ටෙලියක් පමණයි - නීතීඥයා තර්ක කරයි


නිළිය,නළුවන් හා අධ්‍යක්ෂ රිමාන්ඩ්




ඊයේ වේයන්ගොඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු අසභ්‍ය වීඩියෝ නිර්මාණකරු හා එහි රඟපෑ නිළිය හා නළුවන් දෙදෙනා අද අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත‍්‍රාත් දිනේශ් ලක්මාල් පෙරේරා විසින් සැකකරුවන් සිව්දෙනාවම ලබන මස 5 වැනිදා දක්වා බන්ධනාගාර ගතකරනු ලැබුවා.
පොලිසිය සඳහන් කරන්නේ මුළුමණින්ම නිරුවත් ජවනිකා සහිත
මෙම අසභ්‍ය වීඩියෝව
නිෂ්පාදනය කිරීම 1927 අංක 4 දරණ අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතේ සංශෝධිත වගන්ති යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බවකි.

කෙසේ වෙතත් මෙම පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහතා දන්වා සිටින්නේ


මෙම වීඩියෝව ලංකාවේ කිසිම ප‍්‍රසිද්ධ නාලිකාවක බාහිර ප‍්‍රදර්ශනයක් නොකරන ලද්දක් බවත් වැඩිහිටියන්ට වඩාත් සුදුසු යන ලේබලය යටතේ නිර්මාණය වූ ටෙලි නාට්‍යයක් පමණක් බවත්ය. එය ‘නිල් වීඩියෝවක්’ නොවන බව ඔහුගේ තර්කයයි.
කෙසේ වෙතත් මේ ගැන ඉදිරියට පරීක්ෂණ පවත්වනු ඇත.
නඩු භාණ්ඩ ලෙස මෙම DVD පටයේ පිටපත් 6000 ක්ද ඉදිරිපත්ව තිබුණ අතර ‘තොල් පෙති අතරින්’ නමින් කවරය සරසා තිබුණ එම ඞීවීඞී පටයේ ‘වයස 18 ට අඩු අයට විකිණීම තහනම්’ යනුවෙන්ද සටහනක් තබා තිබුණි. එම කවරයේ සඳහන් කර තිබුණ අධ්‍යක්ෂවරයාගේ නම ‘ජී.එස්.පතිරණ’ නම් විය.

සිද්ධිය සම්බන්ධ පෙර ගොසිප් ලංකා වාර්තාව මෙතැනින්
එම කවරය පහතින්



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29353,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වේයන්ගොඩ ‘තොල් පෙති අතරින්’ DVD එක ටෙලියක් පමණයිලූ
වේයන්ගොඩ ‘තොල් පෙති අතරින්’ DVD එක ටෙලියක් පමණයිලූ
http://ift.tt/2dbKsGS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/dvd.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/dvd.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy