දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුමින්ද කෙලින්ම වැලිකඩ ලොක්ක හම්බවෙන්න ගිහින්
Homeගොසිප්

දුමින්ද කෙලින්ම වැලිකඩ ලොක්ක හම්බවෙන්න ගිහින්

PropellerAds

වැලිකඩ ගිය දුමින්ද ජම්පරේ අඳින්න නොගොස් කෙලින්ම ලොක්ක හම්බවෙන්න ගිහින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙන් මරණ දඬුවම නියමවූ හිටපු ප...

පිටුවහල් කළ කංජිපානි ඉම්රාන් මාලදිවයිනට පනින්න පෙර කොළඹදී අත්අඩංගුවට
මංගලගෙ සූත්තරේ වගේ රවීගෙ හෙළුව වහන්න කාලසටහනක් (බ්‍රහස් කාටූන්)
හරස් මාර්ගයේ සිග්නල් දෝෂය නිසා දුම්රියේ මෝටර් රථයක් ගැටී අයෙක් මරුට තිදෙනෙකුට බරපතලයි
වැලිකඩ ගිය දුමින්ද ජම්පරේ අඳින්න නොගොස්
කෙලින්ම ලොක්ක හම්බවෙන්න ගිහින්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙන් මරණ දඬුවම නියමවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු සිව්දෙනා
ඊයේ සවස වැලිකඩ බන්ධනාගාරයට ගෙනයාමෙන් පසුව ආරක්ෂාවට තර්ජනයක් යයි කියා දෙමටගොඩ චමින්ද හෙවත් චමින්ද රවී ජයනාත් මේ වනවිට පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබේ.
අද උදෑසන දක්වා දුමින්ද සිල්වාත් පල්ලෙකැලේට මාරුකරන්නට නියමිතව තිබුණත් පසුව
එම තීරණය වෙනස් කර ඇත. දුමින්ද සිල්වා , අනුර තුෂාර හා සරත් බණ්ඩාර විත්තිකරුවන් තිදෙනා


වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ සී3 සිර මැදිරියේ රඳවා ඇති බව වාර්තාවේ.
ඊයේ නඩු තීන්දුවෙන් පසු වැලිකඩ බන්ධනාගාරයට රැගෙන එනු ලැබූ දුමින්ද සිල්වා හැර සෙසු විතිත්තිකරුවන් තිදෙනාට ඒ මොහොතේම මරණ දඬුවම නියම වූවන් සඳහා වන ජම්පර ඇඳුම ලබාදී සිරමැදිරියට යවා තිබුණත් දුමින්ද සිල්වා එම ඇඳුම් එකවරම ඇඳගෙන නැති බව බන්ධනාගාර වාර්තා සඳහන් කරනවා.
ඔහු කෙළින්ම ගොස් ඇත්තේ බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලයටය. ඒ අධිකාරීවරයා හමුවන්නටය.
මරණ දඬුවම නියම වූ හෝ වෙනත් කිසිදු සිරකරුවකුට බන්ධනාගාරය ඇතුළත වෙනත් ස්ථානයකට යාමට ඉඩ සලසා නැති මුත් ඔහුට එතැනට කෙසේ හෝ යන්නට හැකියාව ලැබී ඇත.
බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලයේ පැයක පමණ කාලයක් රැඳී සිටි දුමින්ද අනතුරුව ජම්පරය අන්දවා සී3 සිර මැදිරියට ගෙන ගොස් තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුමින්ද කෙලින්ම වැලිකඩ ලොක්ක හම්බවෙන්න ගිහින්
දුමින්ද කෙලින්ම වැලිකඩ ලොක්ක හම්බවෙන්න ගිහින්
http://ift.tt/2cf5dP4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_990.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_990.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy