එයාර් වයිස් මාෂල් කපිල ගුරුසිංහ නව ගුවන් හමුදාපති ලෙස පත්කර ඇත. ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ගුවන් හමුදාපති ධූර කාලය ...
එයාර් වයිස් මාෂල් කපිල ගුරුසිංහ නව ගුවන් හමුදාපති ලෙස පත්කර ඇත.
ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ගුවන් හමුදාපති ධූර කාලය අද (12) අවසන් වේ.
කපිල ගුරුසිංහ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂවරයා විය.
1982 ආධුනික ගුවන් හමුදා නිලධාරියකු වශයෙන් ගුවන් හමුදාවට එක්වූ ඔහු කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.
නව ගුවන් හමුදාපති හෙට (13) එම ධූරයේ වැඩ බාරගැනීමට නියමිතය.
COMMENTS