දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඒකාබද්ධ විපක්ෂය අයිස් කන්දක් වගේ උඩින්, මැදින් සහ යටින්ම දියවෙලා යනවා.
Homeදේශපාලන

ඒකාබද්ධ විපක්ෂය අයිස් කන්දක් වගේ උඩින්, මැදින් සහ යටින්ම දියවෙලා යනවා.

PropellerAds

ඒකාබද්ධ විපක්ෂය තනිකරම අයිස් කන්දක් වගේ උඩින්, මැදින් සහ දියවෙලා යන්නක් බව පාර්ලිමේන්තු මන්ත්රී  එස්.එම්. මරික්කාර් මහතා විසින් කොළොන්නාව...

ටියුෂන්වලට කෙළින අකිලගේ 1988
නොරොච්චෝලේ අළු පාලනය කරන්න සුළං බාධකයක්!
ටයිම් 100 ලැයිස්තුවේ ට්‍රම්ප්- කිම් ජොන් දෙපළ සමග 14 හැවිරිදි බ්‍රිතාන්‍ය යුවතියක්


ඒකාබද්ධ විපක්ෂය තනිකරම අයිස් කන්දක් වගේ උඩින්, මැදින් සහ දියවෙලා යන්නක් බව පාර්ලිමේන්තු මන්ත්රී  එස්.එම්. මරික්කාර් මහතා විසින් කොළොන්නාවේ පැවැති විශේෂ සෞඛ්යු සායනක් නිරීක්ෂණය කිරීමට එක් වෙමින් පවසන ලදී. 

එහිදී මන්ත්රීසවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් දක්වන ලදී. පසුගිය කාළේ  ආණ්ඩුවට දෝෂාරෝපණය කර කර හිටියා හොරු අල්ලන්නේ නෑ. වැරදි කරුවන්ට දඩුවම් දෙන්නේ  නෑ කියලා. දැන් ගෙවුණු සති දෙක ඇතුලත ආණ්ඩුවේ ජනප්රිනයතාව ඉතා ඉහළට ගිහින්. එක පැත්තකින් ශ්රීආ ලංකා නිදහස් පක්ෂය සංවත්සරය ඉතා සාර්ථක ආකාරයෙන් පැවැත්වුනා. අනික් අතින් එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරයට ලොකුම සෙනග ගෙනල්ලා මේ ආණ්ඩුවේ බලය අපි පෙන්නුවා. ඒ එක්කම පසුගිය කාලේ විභාග වෙමින් පවතින  නඩුවලට අදාලව වැරදි කරුවන් හිරේට යනවා, තවත් අය පරික්ෂණ කරලා අත්තඩංගුවට ගන්නවා.  ඒකාබද්ධ විපක්ෂයේ අය කියන්නේ අද කවුද හෙට කවුද කියලා හිතාගන්න බෑ කියලයි. මේක ඔවුන්ට නෙමෙයි හිතා ගන්න බැරි අපිටයි හිතා ගන්න බැරි. හොරකම් කරපු අය තමයි දන්නේ තමන් කරපු හොරකමේ ස්වභාවය මොකක්ද? ඒකේ බරපතලකම මොකක්ද සහ ඒ අනුව අත්තඩංගුවට පත්වෙනවාද නැද්ද කියලයි. ඒ වගේම පසුගිය කාලේ රාජ්යක බලය සහ මුදල් බලය කියන දෙක මුල් කරගෙන හදා ගත්තු කෘතිම බලවේලයක් මේක. රාජ්යල බලය නැතිවෙනකොටත් කළු සල්ලි එළියට දාන්න  බැරි වෙනකොටත් බලය රදවා තබා ගැනීම අමාරු වෙලා තියෙනවා. මේ සියල්ලත් එක්ක අපිට කියන්න පුළුවන් එක්බද්ධ විපක්ෂය අයිස් කන්ද දියවෙනවා වගේඋඩිනුත් , යටිනුත් සහ මැදින් දියවෙනවා කියලා. ඒ වගේමදැන් පායන කාලේ වැඩිවෙනකොට ඉක්මනට දියවෙනවා.පායන කාලේ කියන්නේ මොකක්ද කරන පරීක්ෂණ වල අවසාන හරිය එන එකයි. ඒ නිසා පරීක්ෂණ අවසාන නිසා ඉක්මනින්ම දියවෙනවා. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29419,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඒකාබද්ධ විපක්ෂය අයිස් කන්දක් වගේ උඩින්, මැදින් සහ යටින්ම දියවෙලා යනවා.
ඒකාබද්ධ විපක්ෂය අයිස් කන්දක් වගේ උඩින්, මැදින් සහ යටින්ම දියවෙලා යනවා.
http://ift.tt/2cR6UEn
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_913.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_913.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy