දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනපති වෙබ් එක පොඩි හැකරාගේ උපන්දින තෑග්ගක්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවියට පාසල් සිසුවා ඇතුළුව ඇත්තේ ඔහුගේ බංග්ලාදේශ මිතුරාට උපන්දින තෑග්ගක් ලෙස බව ඔහුගෙන් කරන ලද විමස...


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවියට පාසල් සිසුවා ඇතුළුව ඇත්තේ ඔහුගේ බංග්ලාදේශ මිතුරාට උපන්දින තෑග්ගක් ලෙස බව ඔහුගෙන් කරන ලද විමසීම්වලදී හෙළිව තිබේ.

පොඩි හැකරාගේ හොඳම මිතුරා වන්නේ බංග්ලාදේශයේ සිටින අනවසරයෙන් වෙබ් අඩවි තුළට ඇතුළු විය හැකි දක්ෂයකු බව කියන ස්කිඩී ඛාන් (Skidie Khan) නැමැති 16 හැවිරිදි දරුවෙක් බව පැවසේ.

ඔහුගේ උපන් දිනය වෙනුවෙන් මොහු ජනපති වෙබ් අඩවියට බලහත් කාරයෙන් ඇතුළුව තිබේ.

පොඩි හැකරා ශ්‍රී ලංකා පොලිසියේ වෙබ් අඩවියද ඇතුළුව වෙබ් අඩවි 130කට ආසන්න ප්‍රමාණයකට මෙලෙස අවසරයකින් තොරව ඇතුළුවී ඇති බව පැවසේ.

ඔහු පොලිස් වෙබ් අඩවියට ඇතුළුව ඇත්තේ පසුගිය වසරේදීය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති වෙබ් එක පොඩි හැකරාගේ උපන්දින තෑග්ගක්.
ජනපති වෙබ් එක පොඩි හැකරාගේ උපන්දින තෑග්ගක්.
http://ift.tt/2bEW056
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_87.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_87.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy