ලෝකයේ විශ්වවිද්‍යල අතරින් අතරින් මුල්තැනට පත්වීමට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සමත් වී තිබේ. ඒ, Times Higher Education world ...
ලෝකයේ විශ්වවිද්‍යල අතරින් අතරින් මුල්තැනට පත්වීමට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සමත් වී තිබේ.
ඒ, Times Higher Education world university rankings වලිනි.
ඔක්ස්ෆර්ඩ්, විශ්ව විද්‍යාල අතරින් පෙරට
මීට කලින් පසුගිය පස්වසරේදීම මෙහි පළමු ස්ථානයට පත්ව තිබුනේ කැලිෆෝනියාවේ තාක්ෂණික විද්‍යාලයයි (California Institute of Technology).
මෙලෙස බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයක් පළමු ස්ථානයට පත් වී ඇත්තේ පළමු වතාවටයි.
COMMENTS