දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බදු එකතු කිරීම හොංකොං සමාගමකට.
Homeදේශපාලන

බදු එකතු කිරීම හොංකොං සමාගමකට.

PropellerAds

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතුකරනු ලබන සියලුම ආකාරයේ බදු එකතු කිරීම හොංකොං සමාගමක් වෙත පැවරීමට කටයුතු යොදා ඇතැයි දේශීය ආදායම් ඒකා...

මෙරට ළාබාලතම කොවිඩ් මරණය වාර්තා වෙයි
රටපුරා කොවිඩ් පැතිරුණු හැටි හෙළිවෙයි! දරුණු ප්‍රභේද ඇති ප්‍රදේශ මෙන්න
මාගල්කනදේ හිමිට කොවිඩ්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතුකරනු ලබන සියලුම ආකාරයේ බදු එකතු කිරීම හොංකොං සමාගමක් වෙත පැවරීමට කටයුතු යොදා ඇතැයි දේශීය ආදායම් ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ ප්‍රකාශකයකු කියා සිටියේය.

මෙසේ බදු එකතු කිරීමට අදාළ ආයතනයට කැබිනට් අනුමැතියද ලැබී ඇතැයි ඔහු කීය.

බදු එකතු කිරීම පවරා ඇත්තේ McKensey & Company නම් ආයතනයක් වෙත බවත්, ඔවුන් වසර 5ක් තුළ බදු ආදායම ඇමරික ඩොලර් මිලියන 500කින් වර්ධනය කිරීමේ එකඟතාවය මත ඔවුන්ට ඇමරිකානු ඩොලර් මිලියන 12ත් 15ත් අතර මුදලක් ලබාදීමට (රුපියල් මිලියන 1,830කට ආසන්න මුදලක්) එකඟවී ඇති බවද ඔහු හෙළිකර සිටියේය.

වාර්ෂික බදු ආදායම රුපියල් බිලියන 560ක් පමණ වන බවත්, එය වාර්ෂිකව රුපියල් මිලියන 60ත් 70ත් අතර මුදලකින් ඉහල යන බවත් පැවසේ.

මේ සැලැසුම සකස්කර ඇත්තේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් බවට දේශීය ආදායම් ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව චෝදනාකර සිටී.

කෙසේවුවද, අදාළ තීන්දුවට විරෝධය දැක්වීම සඳහා ලබන සඳුදා දිනයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙඩ නිවාඩු දැමීමේ විරෝධතාවයක් දියත් කිරීමට සැලැසුම්කර ඇතැයි ද මේ අතර වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29589,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බදු එකතු කිරීම හොංකොං සමාගමකට.
බදු එකතු කිරීම හොංකොං සමාගමකට.
http://ift.tt/2chfU4g
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_75.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_75.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy