භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙහි තීන්දුව ප්‍රකාශ කරමින් අධිකරණය විසින් අද උදෑසන දුමින්ද සිල්වා මහතා ඇතුළු 5 දෙනෙකුට මරණ දඬුවම ලබා ...
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙහි තීන්දුව ප්‍රකාශ කරමින් අධිකරණය විසින් අද උදෑසන දුමින්ද සිල්වා මහතා ඇතුළු 5 දෙනෙකුට මරණ දඬුවම ලබා දීම සිදු විය.
කෙසේ වෙතත් මෙම තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බව දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් පවසා ඇති බව වාර්තා වේ.
නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දෙන තුරු මෙම චුදිතයන්ට තීන්දුව ප්‍රකාරව සිරගත කෙරෙනු ඇති බව පැවසේ.
COMMENTS