පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සොහොයුරු සරත් විරවංශ අද අත්අඩංගුවට ගනු ලැබීය. ඒ රජයේ වාහන අවභාවිතා කළැයි කියමින් මුල්‍ය අපරාධ ව...
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සොහොයුරු සරත් විරවංශ අද අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ රජයේ වාහන අවභාවිතා කළැයි කියමින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.
COMMENTS