දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල් නවසීලන්තයට ළඟා වෙයි
Homeප්‍රවෘත්ති

රනිල් නවසීලන්තයට ළඟා වෙයි

PropellerAds

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාගේ ආරාධනයකට අනුව නවසීලන්තයේ තෙදින නිල සංචාරයක නිතර වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික...

විදේශ දූත මණ්ඩලවලට වියදම් කළ මිලියන 912 වතුරේද මන්දා?
පාර්ලිමේන්තු ගර්භය තුළ දී සම්පන්දන්ව වීඩියෝ කළ මන්ත්‍රීට දඬුවම් දෙන්න - සුමන්තිරන් පාර්ලිමේන්තුවේ දී ඉල්ලයි
කොළඹ බෝම්බ පුපුරන හඬ පටයක් - පොලිසිය වහා පරීක්ෂණ අරඹා සොයා ගත් දේ!
රනිල් නවසීලන්තයට ළඟා වෙයි

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාගේ ආරාධනයකට අනුව නවසීලන්තයේ තෙදින නිල සංචාරයක නිතර වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු දූත පිරිස අද (30) පෙරවරුවේ ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් නවසීලන්තයට ළඟා විය.

ඕක්ලන්ඩ් නගරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබූයේ නවසීලන්ත ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය නැතන් ගයි මහතා විසිනි. එම අවස්ථාවට නවසීලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්දකුමාර් මහතා ද එක්ව සිටියේය.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු හා පැසිෆික් අංශ අධ්‍යක්ෂිකා සාවිත්‍රි පානබොක්කේ යන මහත්ම මහත්මීහුද මෙම දූත පිරිසට එක්ව සිටිති.

Pix-07

Pix-05

Pix-06

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් නවසීලන්තයට ළඟා වෙයි
රනිල් නවසීලන්තයට ළඟා වෙයි
http://ift.tt/2d0vNwd
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_514.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_514.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy