හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ලබන 27 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (22) නි...
හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ලබන 27 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (22) නියෝග කළේය.
කොළඹ කුරුඳුවත්තේ නිවසක් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයකට මිලට ගැනීමෙන් ඔහු මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. ඔහුට එම මුදල් ලැබුණු ආකාරය නොපැහැදිලි යැයිද රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේය.
COMMENTS