ඉන්දියාවේ මින් වසර දෙකකට පමණ පෙර ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වූ සුරූපී රෙෂ්මා බානෝ නිරූපිකාව ඇසිඞ් පහර කා ඇසක් අහිමිකරගැනීමේ සිදුවීමෙන් ප...
නිරූපිකාව ඇසිඞ් පහර කා ඇසක් අහිමිකරගැනීමේ සිදුවීමෙන් පසුව ඇය විලාසිතා ප‍්‍රදර්ශනයක නැවත පෙනී සිටීමේ විරල අවස්ථාව ඊයේ වාර්තා වුණා.
ලෝක ප‍්‍රසිද්ධ නිව්යෝර්ක් ෆැෂන් වීක් ප‍්‍රදර්ශනය සඳහා ඇයව නැවතත් තෝරාගෙන තිබුණි. ඒ සඳහා ඇයට ඇගේ ඇසිඞ් තුවාල බාධාවක් වූයේ නැති අතර ඇය සුපිරි නිළි සනී ලියොන් සමග කරට කර සිටිමින් සිය විලාසිතා ඉදිරිපත් කළා.
එම සිදුවීමෙන් පසුවත් ඇය තමන්ට අහිමිවූ දෑ නිසා ධෛර්යය අත්නොහැර සිය නිරූපණ කලාවේ තවත් ඉදිරියට ගමන් කිරීම අගය කරමින් ඉන්දීය මාධ්‍ය මේ ගැන වාර්තා පළකර තිබේ.
COMMENTS