ව්‍යාජ ලෙස සැකසු DVD පිටපත් ජාවාරම මේ වනවිට දිවයින පුරා පැතිර යන බවට වාර්තා වේ. ඔවුන්ට විරුද්ධව රට පුරා වැටලීම් කටයුතු සිදු වෙමින් පව...
ව්‍යාජ ලෙස සැකසු DVD පිටපත් ජාවාරම මේ වනවිට දිවයින පුරා පැතිර යන බවට වාර්තා වේ.
ඔවුන්ට විරුද්ධව රට පුරා වැටලීම් කටයුතු සිදු වෙමින් පවතී.
ඒ අනුව පසුගිය දා ගාල්ල,වදුරඹ,බද්දේගම,පාදුක්ක,දඹුල්ල ප්‍රදේශයන් හි දී එවැනි ව්‍යාජ පිටපත් කරන්නන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන දඩ නියම කර ඇතැයි ද සන්ධානය.
කෙසේ නමුත් එවැනි පුද්ගලයන්ට උපරිම දඩය ලක්ෂ 05 වන අතර ඔවුන්ට එරෙහිව 2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනත යටතේ දැඩි දඩුවම් පැමිණවීමට හැක.
Dinamina
COMMENTS