දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අලිමංකඩ ලුණු නැවතත් එයි.

යුද්ධය හේතුවෙන් අවස්ථා කිහිපයකදී යුදහමුදාව අතටත් කොටි සංවිධානය අතටත් පත්වූ අලිමංකඩ ලුණ ලේවායේ වසර 25 කට පසුව පළමු වරට ලුණු අස්වැන්න නෙළීමේ ...


යුද්ධය හේතුවෙන් අවස්ථා කිහිපයකදී යුදහමුදාව අතටත් කොටි සංවිධානය අතටත් පත්වූ අලිමංකඩ ලුණ ලේවායේ වසර 25 කට පසුව පළමු වරට ලුණු අස්වැන්න නෙළීමේ කටයුතු ආරම්භ කොට ඇත.

අලිමංකඩ ලුණු ලේවාය පසුගිය වසරේ පිළිසකර කිරීම් ආරම්භ කළේය.  යුද හමුදාවේද සහය ඇති නැවත පදිංචි වැසියන් ලුණු ලේවායේ අස්වැන්න නෙළීමේ කටයුතු ආරම්භ කොට ඇති අතර මෙවර ලුණු ටොන් 8000ක් ලබාගැනීම ඉලක්කය වී ඇත.

1938 වසරේ සිට අලිමංකඩ ලුණු ලේවාය ඇරැඹුනු අතර එවක සිට 1990 වසර වනතෙක් ශ්‍රී ලංකාවේ ලුණු අවශ්‍යතාවයෙන් 40%ක්ම ලබාගත්තේ අලිමංකඩිනි.

යුද්ධයට පෙර ලුණු මෙට්‍රික් ටොන් 8000ක් පමණ නිෂ්පාදනය කළ අලිමංකඩ ලුණු ලේවායේ සේවකයෝ 650ක් පමණ සේවය කළ අතර යුද්ධය හේතුවෙන් ඔවුන්ටද රැකියා අහිමි විය.

මේ වන විට ලේවායේ 30කට ආසන්න පිරිසක් සේවය කරන අතර ඉදිරියේදී අස්වැන්න වර්ධනය වන ආකාරයට සේවකයින් වැඩි කරගැනීමට කටයුතු යොදා ඇත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලිමංකඩ ලුණු නැවතත් එයි.
අලිමංකඩ ලුණු නැවතත් එයි.
http://ift.tt/2bZFRGZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_998.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_998.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy