5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද උදෑසන 9.30 ට ආරම්භ වේ. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2959 කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන අතර විභාගය සඳහා දර...
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද උදෑසන 9.30 ට ආරම්භ වේ.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2959 කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන අතර විභාගය සඳහා දරු දැරියන් 305701ක් මුහුණ දෙයි.
COMMENTS