වසීම් තාජුඩීන්ගේ ඝාතනය හා සම්බන්ධ සීසීටීවී කැමරා දර්ශන කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා රසායනාගාරයකට යැවීමට අද රහස් පොලිසියට අවසර ලබා දී තිබේ. ...
වසීම් තාජුඩීන්ගේ ඝාතනය හා සම්බන්ධ සීසීටීවී කැමරා දර්ශන කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා රසායනාගාරයකට යැවීමට අද රහස් පොලිසියට අවසර ලබා දී තිබේ.
ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසිනි.
මේ අතර තාජුඩීන් ගේ ප්‍රථම පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී හා මාලබේ සයිටම් විශ්ව විද්‍යාලයේ උප කුලපති ආනන්ද සමරසේකර අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කර තිබේ.
COMMENTS