දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඊළඟට ආණ්ඩු බලය අල්ලන්න පාරට බසින බව මහින්ද කියලා
Homeගොසිප්

ඊළඟට ආණ්ඩු බලය අල්ලන්න පාරට බසින බව මහින්ද කියලා

PropellerAds

හිටපු ජනපතිවරයා පාද යාත්‍රාව අවසානයේ ලිප්ටන් වට රවුමේ පැවති රැළිය අමතමින් කළ සම්පුර්ණ කතාව පහතින්. “ මේ ඉතිහාසයේ දැවැන්තම පාද යාත්‍රාව ත...

2018 ජනවාරි 01 සිට මත්පැන් බලපත්‍ර ගාස්තු අඩුවෙන හැටි.
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න රනිල් සමඟ සම්බන්ධ වෙන්නේ මෙහෙමයි.
ඩිලාන්ට - ඉසුරට එරෙහිව ජනපතිට පැමිණිලි.


හිටපු ජනපතිවරයා පාද යාත්‍රාව අවසානයේ ලිප්ටන් වට රවුමේ පැවති රැළිය අමතමින් කළ සම්පුර්ණ කතාව පහතින්.
මේ ඉතිහාසයේ දැවැන්තම පාද යාත්‍රාව තමයි කොළඹ ලිප්ටන් වටරවුමට එක්වෙලා තියෙන්නේ. එදා අපි මෙතිනන් පටන්ගෙන කතරගම පුදබිමට ගියේ. එදත් මර්දනය තිබුණා. එදා ප්‍රේමදාස මහත්තයා හිටියේ . හැබැයි ප්‍රේමදාස මහත්තයා
උසාවියට ගිහින් පිණ්සෙන්ඩු වුණේ නෑ නවත්වන්න කියලා. එකයි වෙනස. දිනකීයද? අවුරුද්දයි මාස අටයි. ජනතාව ලක්ෂ ගණන් පාරට බැහැලා තියෙනවා. එනවා කිවුවාම කොළඹට වෙවුලනවා මුළු ඇගම. වෙවුල වෙවුලා මට බනිනවා. මේ යනවා කියන කොට අරහේ බනිනවා. හැම කෙනාම FCID ගෙනියනවා. මේ අයට පිහිට වෙලා තියෙන්නේඅල්සල් කොමසාරිසුයි. සී.අයි.ඩී එකයි. බයද හිරේ දාන්න. නවත්වනවද සටන. මේ අය හිතන්න ඇති අපහාස කරලා ජනතාවට පහරදීලා ප්‍රජාත්ත්‍රවාදී  අයිතිය තමන්ගේ ගමේ නියෝජිතයා පත්කර ගැනීමේ අයිතිය උදුරාගෙන ජනතාව ඒකාධිපති වගේ පාලනය කරන්නසූදානම් වෙනවා.
මතක තියාගන්න මේ ලෝකේ ඒකාධිපතින්ට වෙච්ච වැඩේ තමයි මේ යුවළටත් වෙන්නේ කියන එක. අපි පැහැදිලිව කියන්න ඕන. මේ ඒකාධිපතිත්වටය මුක්කු ගහන්න එකතුවෙලා ඉන්නවා.විපක්ෂයේ ඉන්නවා පහක්ද හයක්ද ලොකු තනතුරු දීලා. හැමදාම කතා කරන්න. අරයා බෝලේ දානවා. මෙයා බැට් කරනවා. මෙයා බැට් කළාට පස්සේ දානේ බෝලෙට රනිල් බැට් කරනවා. මේක තමයි ඇග්‍රීමන්ට් එක. රතු අලි පැටියෝ නිවැරදි පැත්ත හෙයාගන්න. මම ඔහු අනුගාමිකයිනට කියනවා නිවැරදි පැත්ත හොයාගන්න නායකයට බලකරන්න කියලා. අද මේක තමයි රටේ තත්ත්වය. වැටි බද්දෙන් පහර වැදුනේ කාටද? අපේ හෙම්බිරිස්සාවට කැස්සට ආණ්ඩුව ගෙවන්ගේ සියයට 15 බද්දක්. අපි අත්සන් නොකරපු ගිවිසුම්. අටේ කොල්ලන්ට කෙල්ලන්ට දෙන්න තියෙ රස්සා ටික පිටරටින් අරගෙන එන්න හඳනවා. ඉඩ දෙනවද?
සහනාධාර කැපුවා. 50ට වී ගත්තද? විස්සයි. කාටද වාසි. මොන මෝල් කාරයටද? මම ඥාතියෙකු සංග්‍රහ කරන්නේ නෑ. මේ මොකක්ද මේ. අපි විතරයිදමම කියන්න යන්නේ නෑ මීට වඩා. ගොවියා අද පාරේ. අර බලන්න රණවිරුවෝ. මහින්දගේ ආණ්ඩුව කානු කපන්න දාලා. අද රණවිරුවේ ළවා කරගෙන වැඩ ටික දන්නවනම්. රණවිරුවා මහපාරට කුණු බාල්දියට, හිරගෙදරට දාලා. රණවිරුවෝ ටික යුද අධිකරණයට. ඉඩ දෙනවද? මේකට විරුද්ධවයි ඇවිල්ලා ඉන්නේ. අපේ භික්ෂූන් වහන්සේලා අරගෙන ගිහින් හිරේ දානවා.
අද සමහර නිලධාරීන් කතා කරන්නේ මරදානේ චොප්පේ අයියා වගේ. චොප්පේ අයියත් ඊට වඩා හොඳට කතා කරනවා. උඩට යන කොට තමන්ගේ වචන වලත් වෙනස් වෙන්න ඕන. නීතිය සාධාරණ වෙන්න ඕන. පොලීසිය පවු.
තමුන්නාන්සේලා අපි ඊළග පාර එන්නේ යන්න නෙමෙයි අරගෙන යන්න. අපි මතක් කරනවා. ජනතාව අපි සූදානම් කරනවා. මේක පෙරහුරුවක් විතරයි. අවුරුදු ගාණකට පස්සේ. පාද යාත්‍රාවක් කියන්නේ මොකක්ද විපක්ෂයේ කියන්න මොකක්ද අවුරුදු 20ක් ආණ්ඩු පක්ෂයේ හිටපු අයට විපක්ෂයේ ඉන්න හැටිත් පෙන්නන්නඕනනේ. කොහොමද සටන පටන් ගන්නේ කියලා. අපි ලෑස්තියි. ඔබ ලෑස්ති නම්. ඔබඉලල්නේ මොකක්ද එය අපි ලබාදෙනවා

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඊළඟට ආණ්ඩු බලය අල්ලන්න පාරට බසින බව මහින්ද කියලා
ඊළඟට ආණ්ඩු බලය අල්ලන්න පාරට බසින බව මහින්ද කියලා
http://ift.tt/2avX6h2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_69.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_69.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy