පොපි මල් දිනය නිමිතිකොට ගනිමින් පළමු පොපි මල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැළැඳවීම ඊයේ (01) පෙරවරුවේ සිදුවිය. ශ්‍රී ලංකා සේවා මුක...
පොපි මල් දිනය නිමිතිකොට ගනිමින් පළමු පොපි මල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැළැඳවීම ඊයේ (01) පෙරවරුවේ සිදුවිය.
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් කේ.ඒ. ඥානවීර මහතා විසින් ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයාට පොපි මල පළඳවනු ලැබීය.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහලේකම් රියර් අද්මිරාල් එස්. ආර්. සමරතුංග, භාණ්ඩාගාරික ලෙෆ්ටිනන් කර්නල් ඩී. එම්. අමරකෝන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS