දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජරට වකුගඩු රෝගී තත්ත්වය හම්බන්තොටටත්
Homeප්‍රවෘත්ති

රජරට වකුගඩු රෝගී තත්ත්වය හම්බන්තොටටත්

PropellerAds

හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් ක්‍රියාත්මක කෙරෙන  ' කෙතට සුවය'  සෞඛ්‍ය සායන මගින් මේ වනවිට හේතුව නිශ්...

මෛත්‍රී ගෙන් යළිත් CID ය පැය දෙකක ප්‍රකාශයක් ලබාගනී!
මැයි රැලියට පොහොට්ටුවෙන් කතා කරලත් නෑ! වෙන කිසිම පක්ෂෙකින් කතා කරලත් නෑ! අන්තිමට එහෙත් නෑ මෙහෙත් නෑ! මාර වැඩේ සුසිල්ට වුණේ? (VIDEO)
නලින්ද සිල්වා අභාවප‍්‍රාප්ත වේ!
රජරට වකුගඩු රෝගී තත්ත්වය හම්බන්තොටටත්
හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් ක්‍රියාත්මක කෙරෙන 'කෙතට සුවය' සෞඛ්‍ය සායන මගින් මේ වනවිට හේතුව නිශ්චිත වශයෙන් හඳුනානොගත් (සී.කේ.ඩී.යූ) වකුගඩු රෝගින් 09දෙනෙක් හා හේතුව හඳුනාගත් (සී.කේ.ඩී) රෝගින්56 දෙනෙක් හමු වී ඇති බව තංගල්ල මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කරයි.
 
මෙම විශේෂ ගොවි සායන මගින් වරකට ගොවි පවුල් 500ත් 1000ත්  අතර ප්‍රමාණයක් දෛනිකව පරික්ෂාවට ලක් කෙරෙන අතර එහිදී හදුනාගත් හා හදුනා නොගත් වකුගඩු රෝගී තත්ත්වයන් දියවැඩියා රෝගී තත්ත්වයන්, අධික කොලෙස්ටරෝල් තත්ත්වයන්, මුඛ පිළිකා ඇතුළු දන්තා ආබාධයන් රැසක් සදහා වෛද්‍ය පරීක්ෂණ කණ්ඩායම් වල අවධානය යොමු කෙරේ.
 
රජරට ප්‍රදේශයේ පැතිරයමින් පවතින හඳුනානොගත් වකුගඩු රෝගින් හම්බන්තොට ප්‍රදේශයෙන් ද මෙලෙස වාර්තාවීම නිසා වකුගඩු රෝගින් හඳුනා ගැනිමේ වෛද්‍ය සායන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයකම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මෙහෙයවීමෙන් සිදු කිරීම ආරම්භ වුයේ පසුගිය ජුනි මස 30 වැනිදා අගුනුකොලපැලැස්ස ප්‍රදේශයෙනි. 
 
මෙම රෝගින් හඳුනාගැනිම සඳහා තිස්සමහාරාමය,  ලුණුගම්වෙහෙරහම්බන්තොටසූරියවැවඅම්බලන්තොටඅඟුණකොලපැලැස්සබෙලිඅත්තතංගල්ලඕකේවෙලවලස්මුල්ල යන කොට්ඨාසවල පැවැති සායන වලින් පුද්ගලයින් 18244 දෙනෙක් පරීක්ෂාවට ලක්කර තිබේ.
 
මේ සම්බන්ධව අදහස් දැක්වූ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේ මේ වනවිට හඳුනානොගත් වකුගඩු රෝගින් සියළුදෙනා හම්බන්තොට මහ රෝහලට සායන සඳහා යොමුකර ප්‍රතිකාර ලබාදීම සිදුකරන  බවයි.
 
දැනට වාර්තා වී ඇති හදුනාගත් රෝගින් 09දෙනාම ගොවියන් වන අතර ඔවුන් සියල්ල පිරිමි අය වීමද විශේෂයක් වී තිබේ.
 
තිස්සමහාරාමය, තණමල්විල හා තිස්සපුර යන ප්‍රදේශවලින් රෝගින් 02ක්ද සූරියවැව, මහවැලිකඩආරඅලිඔළුආරසුරවිරුගම යන ප්‍රදේශවලින් රෝගින් 04දෙනෙක් ද අම්බලන්තොට, පොලියර්වත්ත හා ලුණමපල්ලේරොට යන ප්‍රදේශවලින් රෝගීන් 03ක්ද වශයෙන් රෝගින් වාර්තා වී තිබේ.
 
මේ සඳහා පැවැත්වෙන සායන සඳහා පුරුෂ පාර්ශවයේ පැමිණීමේ අඩුවක් පවතින හෙයින් ඉදිරියේ දි තම කොට්ඨාසයේ පවත්වන වකුගඩු රෝගින් පරීක්ෂා කිරීමේ සායන සඳහා පුරුෂ පාර්ශවයට ද පැමිණෙන මෙන් වෛද්‍ය චමල් සංජිව මහතා සියලු ගොවි මහතුන්ගෙන් ඉල්ලා සිටී.
 
ඡායාරූප පහතින්.
හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජරට වකුගඩු රෝගී තත්ත්වය හම්බන්තොටටත්
රජරට වකුගඩු රෝගී තත්ත්වය හම්බන්තොටටත්
http://ift.tt/2aRa3WS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_32.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_32.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy