දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සුජානිගේ රගර් ගයාන් ගැනත් සැකයක්?

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හිමිකාරිත්වය දරන එන්.ආර්. ඇසෝසියේට්ස් (NR Associates) සමාගමේ සාමාන්‍යධිකාරී තනතුර දැරූ සුජානි බෝගොල්ලා...


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හිමිකාරිත්වය දරන එන්.ආර්. ඇසෝසියේට්ස් (NR Associates) සමාගමේ සාමාන්‍යධිකාරී තනතුර දැරූ සුජානි බෝගොල්ලාගම  සමග සමීප ඇසුරක් පැවැත්වූ බව කියන රගර් ක්‍රීඩක ගයාන් වීරත්න සම්බන්ධයෙන්ද සැකයක් මතුව ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

ගයාන් වීරරත්න විවාහකයෙකු වන අතර ඔහු සිය බිරිද ගෙන් දික්කසාද වීමට නඩු පවරා ඇති බවද ඔහුට එක් දරුවෙකු සිටින බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවේ.

ගයාන් මහනුවර ක්‍රීඩා සමාජයට හා බ්ලැක්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ජාතික මට්ටමේ රගර් ක්‍රීඩකයෙකි.

සුජානිගේ කලින් පෙම්වතාව සිට ඇත්තේ රාජ්‍ය ආයතන තුනක රැකියා කර වැටුප් ලබා ගැනීමේ චෝදනාවට ලක්ව සිටින චම්පික කරුණාරත්න නොහොත් කප්පම් චම්පි යන අය බවටද  රාවයක් පවතී.

නාමල් රාජපක්ෂ මහතා විසින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 125 ක මූල්‍ය වංචාවට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ සුජානි බෝගොල්ලාගමව අත්අඩංගුවට ගැනීමට ද අධිකරණය නියෝග කර තිබේ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29589,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුජානිගේ රගර් ගයාන් ගැනත් සැකයක්?
සුජානිගේ රගර් ගයාන් ගැනත් සැකයක්?
http://ift.tt/2bCvkAb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_252.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_252.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy