ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ ජනාධිපති නිල ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ.
ඒ සඳහා සහභාගී වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසකට ජනාධිපති කාර්යාලය ඊයේ(01) පස්වරුවේ දුරකතන මගින් දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් එම හදිසි සාකච්ඡාව පැවැත්වෙන්නේ කුමන් කාරණයක් සඳහාද යන්න ඔවුන්ට දැනුම් දී නොමැති බව වාර්තා වේ.
COMMENTS