මෝදර, රෙඩ්බානාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. ත්‍රී රෝද රථයකින් පැමිණි තිදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය ...
මෝදර, රෙඩ්බානාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
ත්‍රී රෝද රථයකින් පැමිණි තිදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසී්‍ය.
නිරෝෂන් සුරේන් ප්‍රියංකර නැමැති (30) හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් ඇති අතර අදාළ පුද්ගලයා අනියම් බිරිඳකගේ බව පැවසෙන කාන්තාවකගේ නිවසේ සිටියදී මෙම ඝාතනය සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා 2014දී ග්‍රෑන්ඩ්පාස් හි පුද්ගල ඝාතනයක සැකකරුවෙකු බවට ද හඳුනාගෙන ඇත.
COMMENTS