දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට සැක හමුදා බුද්ධි සමාජීකයා හඳුනා ගැනේ..
Homeප්‍රවෘත්ති

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට සැක හමුදා බුද්ධි සමාජීකයා හඳුනා ගැනේ..

PropellerAds

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පසුගියදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හමුදා බුද්ධි අංශ ස...

ඊලඟ බිල්ල ජයරුවන් බණ්ඩාර?… රවී කුමුදේශ් සහ උපුල් රෝහණ ගැනත් අභ්‍යන්තර විමර්ශන ඇරඹිලා!
ආණ්ඩුව ජන්දය කල් දැම්මොත් IMF එකෙන් ලංකාවට ආධාර දෙන්නෙ නෑ! රටට වෙන්න යන භයානක දෙයක් ජී.එල්. හෙළිකරයි! (VIDEO)
හිරුණිකා සජිත්ට බැණ වදී! විරෝධය අල කලා කියා කෝපයෙන්!
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පසුගියදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර්වරයා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඊයේ (27) ඉදිරිපත් කරනු ලදුව ඔහු හඳුනාගැනීමට ලසන්තගේ රියදුරුට හැකිවී තිබේ.

ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා වීරසිංහ මහත්මිය ඉදිරියේ මේ හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්විණි. ඒ අනුව ලසන්තගේ ඝාතනයෙන් පසු ඔහුගේ රියදුරුට තර්ජනය කළ බව පැවසෙන අදාළ හමුදා බුද්ධි අංශ සාමාජිකයා රියදුරු විසින් හඳුනා ගැනීමට සමත්වූ බව ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අතුල එස්.රණගල මහතා පැවසුවේය.


මේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමෙන් පසු එහි නිලධාරීන් උපරිම විනිවිදභාවයකින් එය සිදුකරන බව මේවන විට පැහැදිලි වී ඇති බවද ඒ මහතා ‍ කියා සිටියේය. ඒ අනුව මෝටර් රථය තුළදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වූ අවස්ථාවේ සිද්ධිය ඇසින් දුටුවෙකුගෙන්ද ලබන 3 වැනිදා සාක්ෂි කැඳවීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ඊයේ (27) නියෝග කළ බව නීතීඥ අතුල එස්.රණගල මහතා කියා සිටියේය.


ඝාතනය වූ අවස්ථාවේ එහි සිටි පුද්ගලයකු ඔහු පැලඳී හෙල්මටය ඉවත් කර ඒ දෙස බලන ආකාරය දැක ඇති ඇසින් දුටු සාක්ෂිකරුවකු ලබන 3 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර මේවන විට රිමාන්ඩ් භාරයේ පසුවන හමුදා සාමාජිකයා එදින නැවත හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළ බව රණගල මහතා පැවසීය.


එසේම මේ හමුදා සාමාජිකයා හිටපු පුවත්පත් කර්තෘවරයකු වන උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද චෝදනා ලැබ ඇති බැවින් ගම්පහ අධිකරණයේ විභාග වන නඩුවකට ඉදිරිපත් කිරීමට නියමිත බවක්ද ඔහු කියා සිටියේය.

පසුගිය පාලනය බරපතළ ලෙස විවේචනයට ලක් කළ මාධ්‍යවේදීයකු වූ ලසන්ත වික්‍රමතුංග මහතා 2009 වසරේ ජනවාරි 8 වැනිදා අත්තිඩිය ප්‍රදේශයේදී  ඝාතනයට ලක්විය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29393,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට සැක හමුදා බුද්ධි සමාජීකයා හඳුනා ගැනේ..
ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට සැක හමුදා බුද්ධි සමාජීකයා හඳුනා ගැනේ..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpqfhTsw-cVa6rGovHP3BseNruJEzpgThZ2FshcBOWq9AA3_BB1-RfBRMhIYvVr28hZ_Sd3jrSoi0TDS4UEHlBZrf6VXbjWHK1BNoJcViftMRENKTX132M-ebhBBAPsXwbhinwpFNeBhU/s320/lasan.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpqfhTsw-cVa6rGovHP3BseNruJEzpgThZ2FshcBOWq9AA3_BB1-RfBRMhIYvVr28hZ_Sd3jrSoi0TDS4UEHlBZrf6VXbjWHK1BNoJcViftMRENKTX132M-ebhBBAPsXwbhinwpFNeBhU/s72-c/lasan.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy